Wednesday, June 24, 2009

ජීවිත එක්ක සෙල්ලම්.... බලන්න බලන්න ආස හිතෙයි...


මිනිස් ජීවිතයක වටිනාකම මුදලින් මැනිය නොහැක...

ඒත් මොවුන් ඒ ජිවිතයට අවමන් කරන හැටි...

මේ අනතුරෙන් කිසිවෙක් දිවි ගලවා ගෙන නැත.


මුදලින් ලබාගත නොහැකි බොහෝ දේ ඇත.

1 comment:

  1. වීඩියෝ එක අයිං කොරලා නේ.... මේ වගේ භයංකර වීඩියෝ දානකොට youtube දාන්න එපා. කෙළින්ම බ්ලොග් එකට upload කරන්න.

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...