Friday, August 7, 2009

AIMP


මම භාවිතාකරන නිදහස් මෘදුකාංග අතරින් Audio සදහා මම භාවිතා කරන්නේ AIMP Player එකයි.


මේ මෘදුකාංගය නිපදවලා තියෙන්නේ රුසියානු මෘදුකාංග නිපදවන්නන් පිරිසක්. මොවුනගේ අදහස ගුණාත්මකභාවය ඉහල බිට් 32 Audio සකසනයක් ඉදිරිපත් කිරීමයි. හැබැයි මට දැනෙන විදියට මේ මෘදුකාංගයේ ගුණාත්මකභාවය කාලයක් නම් දරා සිටි Nullsoft Winamp පවා පරාදකරවන බවයි.


මෙහි ඇති User Interface එක භාවිතයට වඩාත් පහසුයි. Playlist support උපරිමයි. Auto Shutdown පහසුකමත් තියෙනව. මෘදුකාංගය Open වෙන්න යන වෙලාව Winamp එක්ක බලද්දී 1/3 වගේ.


ඒ වගේම Tag Editor, Audio Converter එකක් Audio CD Grabber එකක් සහිතයි.

හොදම දේ යුනිකෝඩ් සපෝට් කරනවා. හැබැයි මේකට අවශ්‍ය සිංහල Language (lng) ෆයිල් එකනම් හොයාගන්න බැරි වුනා.

මෙතනින් බාගන්න

~


4 comments:

  1. මාත් පාවිච්චි කරන්නේ ඕකමයි, නියම මෘදුකාංගයක්!!

    ReplyDelete
  2. පට්ට මචන් එළ එළ මම අදනේ දන්නේ මෙක ගැන

    ReplyDelete
  3. මම නම් සෑහෙන කාලයක් පාවිච්චි කලා. කිසි ලෙඩක් නෑ. මරු..

    ReplyDelete
  4. ෂා . . . නියමයි . . . මම ඔය වගේ එකක් හොය හොය හිටියේ . . . . ට්‍රැක් ෆයිල්ස් MP3 වලට කන්වර්ට් කරන වැඩ එහෙම බැරිද ඕකේ . . ?
    මොනා වුනත් . . .තැන්කූ වෙන්න ඕන මචං . . .

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...