Thursday, November 5, 2009

කාලයක් හොයපු මං ආසම සිංදුවක්...



ඔබ දුටු ඒ මුල් දිනේ

මුලින්ම ගැයුවේ - සුනිල් පෙරේරා
දැන් ගයන්නේ - දුෂාන් ජයතිලක.

මේ ගීතය ඇහෙද්දී මගේ හිත ආයෙත් අවුරුදු ගානක් පස්සට යනවා. කොයි තරම් සුන්දර කාලයක් ද ඒක. මේ ගීතයේ මහ බර සාර තේරුමක් නැතත් මගේ හිත පිනවන නිසා මේ ගීයට මම කැමති. කලාතුරකින් ඇහෙන නිසාද දන්නෙත් නෑ එහෙම හිතෙන්නෙ.

මුල් ගීතය හොයාගන්න නම් බැරි වුනා. ඒත් මේකත් අහල බලන්නකෝ...

~

3 comments:

  1. මුල් ගීතය සුනිල් පෙරේරා නේද ගායනා කරන්නේ??

    මෙන්න මුල් ගීතය...මමත් ආසම සින්දුවක්..හිතට එන්නේ අමුතුම හැගීමක්...
    http://www.sendspace.com/file/2xb6o2

    ReplyDelete
  2. මුල් ගැයුම සුනිල් පෙරේරා තමයි!

    ReplyDelete
  3. @ Koba - ස්තූතියි මචං මම බා ගත්තා

    @ පැතා - සමාවෙන්න ඕනෙ ඔන්න හැදුවා

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...