Saturday, July 18, 2009

-:: සිංහල AIO Installer ::-

පරිගණකයේ සිංහල ස්ථාපනය කරන්න එක එක වෙබ් පිටුවලට යනවට වඩා මේක හොදවෙයි කියල හිතනව. වයිරස් නැතිබවට සහතික වෙන්න පුලුවන්. අඩුපාඩු තියෙනවනම් කියන්න.

9 comments:

  1. මේක ඔයාද හැදුවේ?
    ෂාහ්.. මරු වැඩක් නේ. ඇත්තටම මේ වගේ එකක් දෙන එක පහසුයි අලුතෙන් සිංහල පිහිටුවන්න හදන අයට.

    ස්තූතියි බෙදා ගත්තාට.

    ReplyDelete
  2. එළ මමත් ගත්තා ස්තුතියි !

    ReplyDelete
  3. නියමයි... All In One !!!....
    සිංහල සමඟ ඉදිරිය පැහැදිලියි .... !!!

    ReplyDelete
  4. @ඉන්දරේ - මම තමා එක්කහු කලේ... (මම ඒක හැදුවා කියන්න තරම් දෙයක් මම කලාද මන්දා... )

    @ දිසා, වජිර, දිමු, සුපුන් - ස්තූති Comments වලට

    මේක හැමෝටම බෙදල දෙන්න.

    ReplyDelete
  5. නියම වැඩක්..ජය වේවා, මාත් මේ බාන ගමන්

    ReplyDelete
  6. ගොඩාක් ස්තූත්යි . . . හරිම ප්‍රයෝජනවත් . . . !

    ReplyDelete
  7. @deeps, @දුකා - ස්තූති Comments වලින් මාව උනන්දු කලාට

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...