Friday, May 29, 2009

සුභ උදෑසනක් දෝහා


මේ ජායාරූපය මම උපුටා ගත්තේ මේ ගැන විශේෂ දෙයක් කියන්න තියන නිසයි. මේ දවස් වල අපි ආසම නැති සමර් එක පටන් අරන් තියෙන්නේ. පහුගිය සතියේ (අපිට සතිය පටන්ගන්නේ සෙනසුරාදා) සෙල්සියස් 51ටම ඉහල ගියා. කියන්න ඕනේ නෑනේ එලියට බහින්න පුලුවන්ද කියලා..

මේ පින්තූරය අරන් තියෙන්නේ උදේ 4.00ට කොයිතරම් උදෙන් ඉර පායනවද කියල හිතාගන්නකො...

6 comments:

  1. ඔව්.මේ දවස් වලනම් මාර රස්නෙයි.ගිය අවුරුද්දේ මේ දවස්වලට වඩා රස්නෙයි වගේ.

    ReplyDelete
  2. උදේ 4 ටත් ඉර පායල කියන්නේ.. දෝහා ඉරට ළගද මන්දා... :D

    ReplyDelete
  3. උදේ හතරට ? ලංකාවෙ නං ඔය වගේ ඉර පායන්නෙ හයට විතර නෙ

    එතකොට ඉර බහින්නෙ කීයට ද ?

    ReplyDelete
  4. මම ඉන්නෙ රියාද් වල ඊයේ58-60 විතර ගියා

    ReplyDelete
  5. මම ඉන්නෙ රියාද් ඊයේ සෙල්සියස් 50-60 වුනා

    ReplyDelete
  6. ඉරනම් ඔලුව උඩ වගේ.. ඉර බහින්නේ 6.30ට විතර..

    ReplyDelete

ඔබට හිතෙන දේ මෙතන ලියන්න...