මේ බලන්න පහුගිය දින කිහිපයකදි වුනු අනතුරු



For Sinhala support visit www.sinhalabloggers.com
මේ බලන්න පහුගිය දින කිහිපයකදි වුනු අනතුරු




මෙහෙමත් මීදුමක්....... මම මැදපෙරදිග රැකියාවට එද්දී තිබුනේ බොහොම නරක සිතිවිල්ලක් මේරට ගැන. ඒත් ආවයින් පස්සෙ තමා ටික ටික තේරැනේ. මේ පින්තූරෙ 2009 ජනවාරි පලමුවැනිදා තමයි ගත්තේ. බලන්න අපේ රටේ නුවර එලියටත් වඩා මීදුමක් ...... පුදුම සීතලක්.....
හැබැයි මේ රටේ අය කියන විදියට මේක තමා උණුසුම් කාලයේ පටන් ගැන්ම.
ඒක ඇත්තටම හැබෑවක් වෙමින් තියෙන්නේ මේ දවස් වල. prabathc@gmail.com