මේ බලන්න පහුගිය දින කිහිපයකදි වුනු අනතුරු
Monday, March 30, 2009
රිය අනතුරු අඩුවක් නැත...
කටාර් රාජ්‍යයේ අඩුනැති දෙයක් තමා රිය අනතුරු.. හැමදාමත් උදේ රැකියාවට යද්දී තැලුනු වාහන 2ක් 3ක් අනිවාර්යයි. මෙහි රජයෙන් අනතුරු වැලැක් වීමට සෑහෙන උත්සාහයක් ගන්නව. ඒත් මේක පාලනය කරන්න හරිම අමාරැ වැඩක්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
ඔබට හිතෙන දේ මෙතන ලියන්න...